අපගේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ඉදිකිරීම් සුපරීක්ෂකවරුන් සහ තාක්ෂණික නිලධාරීන් (Site Supervisor / T.O.) කඩිනමින් බදවා ගැනේ.
තනතුර / Position Details
🔹 තනතුර / Position: Site Supervisor / T. O
🔹 පළපුරුද්ද / Experience: ඉදිකිරීම් ක්ෂේත්රයේ වසර 5 ක පළපුරුද්ද
(5 Years Experience in the construction field)
ප්‍රධාන වගකීම් / Key Responsibilities
• දෛනික ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කිරීම (Supervise daily construction activities)
• කම්කරුවන් හා උප කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධීකරණය කිරීම (Coordinate workers & sub-contractors)
• වැඩ කටයුතු සැලසුම් හා ප්‍රමිතීන්ට අනුව සිදුවන බව තහවුරු කිරීම (Ensure work complies with plans & standards)
• ද්‍රව්‍ය හා වැඩ කටයුතු නිසි ලෙස පරීක්ෂා කිරීම (Inspect materials and work quality)
• Site Engineer / Project Engineer වෙත දෛනික ප්‍රගතිය වාර්තා කිරීම (Report daily progress to Engineers)
අයදුම් කිරීමට / HOW TO APPLY
පළපුරුද්ද ඇති අය ඔබගේ CV එක අප වෙත යොමු කරන්න.
074 413 4158
📧 Email: careers.connect.lk@gmail.com
✨ අපගේ කණ්ඩායමට එක්වන්න! / Join Our Team!