இடப்பட்டது
Chandima
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Wanted a computer typist for the chambers of a lawyer in Mount Lavinia.
Should be skilled in BOTH Sinhala and English typing. Should have a sound knowledge in formatting documents in Microsoft Word, printing and editing. Good computer literacy expected.
Flexible working hours as follows:
Monday – Thursday – 2.00 pm – 7.30 pm
Sunday – 9 am – 7.30 pm
Qualifications:
Passed the G.C.E. Ordinary Level examination. Any other IT related qualifications and experience will be an added advantage.
Salary: Negotiable
** Please contact Mrs. Manel on 0711-716368**
ගල්කිස්සේ නීතිඥ කාර්යාලයක පරිගණක යතුරු ලියන්නෙක් (ස්ත්‍රී / පුරුෂ) සඳහා ඇබෑර්තුවක් ඇත.
සිංහල සහ ඉංග්‍රීසි යතුරු ලියනය පිළිබඳ හොඳ දැනුමක් සහ පළපුරුද්දක් තිබිය යුතුය. Microsoft Word භාවිතයෙන් ලිපි සැකසීම ඇතුළු සාමාන්‍ය පරිගණක කටයුතු පිළිබඳ දැනුමක් තිබිය යුතුය.
කාර්යාල වේලාවන් පහත පරිදි වේ:
සඳුදා - බ්‍රහස්පතින්දා - ප.ව. 2.00 - ප.ව. 7.30.
ඉරිදා - පෙ.ව. 9.00 - ප.ව. 7.30.
අධ්‍යාපන සුදුසුකම්:
අ.පො.ස. සාමාන්‍ය පෙළ. වෙනත් තොරතුරු තාක්ෂණය සම්බන්ධ සුදුසුකම් සලකා බැලේ.
වැටුප: සාකච්ඡා කළ හැක.
කරුණාකර පහත අංකයට අමතන්න:
0711-716368 (මානෙල් මහත්මිය).


