PrintEx Computer Technology
අප ආයතනයේ පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සහ ඡායා පිටපත් යන්ත්‍ර අළුත්වැඩියා කිරීම සඳහා තාක්ෂණ ශිල්පීන් බඳවා ගැනේ.
සුදුසුකම්
- පරිගණක හෝ ඉලෙක්ට්‍රොනික් ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම.
- පරිගණක අලුත්වැඩියා කිරීමේ හැකියාව.
- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමකි.
- වයස අවු. 18-25ත් අතර විය යුතුයි.
- පනාගොඩ අවට පදිංචිකරුවන් සදහා වැඩි අවස්ථාවක්
EPF/ETF සහිත සුරක්ෂිත රැකියා සඳහා සුදුසුකම් සහිත අයදුම්පත් printexcomputer@gmail.com යන අපගේ විද්‍යුත් ලිපිනයට යොමු කරන්න