රැකියාවක් සොයන ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා
Computer Operator තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
සුදුසුකම් : • වයස අවුරුදු 18 – 35 අතර වීම.
• උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
• පුහුණු / නුපුහුණු ගැහැණු සහ පිරිමි දෙපාර්ශ්වයම අයදුම් කළ හැක.
• සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම තිබීම විශේෂ වාසියකි
•සරිලන වැටුපක්
• ආකර්ෂණීය සේවා පරිසරයක්
• සුහදශීලී සේවා මණ්ඩලයක්
📅 සම්මුඛ පරීක්ෂණ දිනය : 2026 / 03 / 08
📍 ස්ථානය : මාවතගම – Kshatriya Villa හෝටල් පරිශ්‍රය
⏰ වේලාව : උදේ 8.00 සිට සවස 2.00 දක්වා
📞 වැඩි විස්තර සඳහා අමතන්න :
070 463 6235
074 124 3099
076 966 4065
📌 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට
ඔබගේ අයදුම්පත සහ සහතිකපත් රැගෙන පැමිණෙන්න.