පන්නිපිටියේ සහ කොට්ටාවේ පිහිටි මුද්‍රණ ආයතන සදහා (ප්‍රින්ට් ෂොප්) පරිගණක දැනුම ඇති පුහුණු / නුපුහුණු සේවිකාවන් ඉතා ඉක්මනින් බදවා ගැනේ.
photocopy / printouts දැනුම ඇති අය සදහා විශේෂයි.
1. පුහුණු සේවිකාවන් සදහා ඉහලම වැටුපක්.
2. මාස 6 ක සේවා කාලයකින් පසු ස්ථීර කරේ.
3. ස්ථීර සේවිකාවන් සදහා EPF / ETF
4. Age blow 30 year - Only Female workers
විමසීම් සහ Whatsapp - 0777743460
සම්මුඛ පරීක්ෂණ සදහා උදේ 9.00 සිට 12.00 දක්වා පන්නිපිටියේ SAM Print Shop ආයතනයට පැමිණෙන්න
Sam Print Shop - පන්නිපිටිය
102/8/A/1 ඇරැව්වල පාර, මොරකැටිය, පන්නිපිටිය.
Sam Print Shop - කොට්ටාව
199/2 හොරණ පාර, කොට්ටාව
A print shop located in Pannipitiya and Kottawa requires skilled/unskilled workers who can print out photo copies and have computer knowledge.
Higher wages for trainees.
Hiring very soon.
After 06 months of service, EPF, ETF entitlements are fulfilled.
Walking interview at Pannipitiya shop weekdays and weekends between 9 am –12 pm
Sam Print Shop
102/8/A/1 Erawwala Road
Moraketiya
Pannipitiya
0777743460