පරිගණක කාර්මික ශිල්පීන් අවශ්‍යයි - පුහුණු/නුපුහුණු
අප ආයතනයේ පුරප්පාඩු වී ඇති පරිගණක කාර්මික ශිල්පී තනතුරු සඳහා නවකයන් බඳවා ගැනේ.
* සුදුසුකම්: අ.පො.ස (සා.පෙළ) පෙනී සිට තිබීම.
* පුහුණු සහ නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
* අදාල ක්ෂෙත්රයේ පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමකි.
* පරිගණක සහ අමතර කොටස් පිළිබඳ දැනුම තිබීම අමතර සුදුසුකමකි.
* ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
* වැඩි විස්තර සඳහා අමතන්න: 0767857744