දිවයිනේ ප්රධාන පෙලේ ජංගම දුරකථන, දුරකථන අමතර කොටස් හා විදුලි උපකාරණ අලෙවි ආයතන සමුහයක් වන වසර 24ක පාරිභෝගික විශ්වාසය දිනාගත්, ජංගම දුරකථන ක්ෂේස්ත්රයේ පෙරලිය මහරගම Chinthana GSM (PVT) Ltd සමාගමට Computer Hardware | CCTV | Networks Technician කෙනකු බඳවා ගැනීමට අයදුම්පත් කැදවනුලැබේ.
⭐Desktop සහ Laptop එකලස්කිරීමේ (Assemble / Dissemble) හැකියාව ඇති තාකෂණික දෝෂ හදුනාගෙන එයට නිසි පිළියම් සහ නිවැරදි තීරණ ගතහැකි පරිගණක දෘඩාංග සහ මෘදුකාංග පිළිබද මනා දැනුමකින්යුත්
⭐ IP and Analog CCTV කැමරා පද්ධති පිළිබද දැනුමක් ද ඇති
⭐ Computer Networks and Administrations පිළිබද දැනුමක් ඇති ඔබට
⭐වයස අවුරුදු 20ට වැඩි ස්ථිර රැකියාවක් සොයන පිරිමි ඔබට අයදුම්පත යොමුකල හැකියි
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්රී 8 දක්වා.🕗
🔴මහරගම අවටින් නම් විශේෂයි
🟥සිත්ගන්නා සුලු වැටුපක් සහිතයි
විමසීම්: 0761933335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.
Applications are invited to recruit Computer Network Technician for Maharagama Chinthana GSM (PVT) Ltd.,
We are the leading mobile phone, phone spare parts and electrical support sales organization in the country, which has won the trust of customers for 24 years.
⭐Able to assemble/disassemble desktop and laptop and have good knowledge of computer hardware and software, able to identify technical errors and take appropriate solutions and make correct decisions.
⭐ Having knowledge of IP and Analog CCTV camera systems
⭐ For those who have knowledge about Computer Networks and Administrations
⭐Men above 20 years of age looking for a permanent job can apply
🕗Working Hours 8 AM to 8 PM.🕗
🔴 around Maharagama are preferred.
Attractive salary will be given for right candidate
Contact for more info 0761933335
Forward your resume to : chinthanagsm@gmail.com