Computer Clerk Female Job vacancy Kadawatha
අප කඩවත දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් සඳහා නුපුහුණු computer Clerk ( Age 18 – 34 ) බඳවා ගනු ලැබේ.
> පළපුරැද්ද අවශ්‍ය නොවේ .
> පරිගණක පාඨමාලවක් හදාර තිබිය යුතුය
> සාමාන්‍ය පෙල විභාගයෙන් ඉංග්‍රිසි භාෂාව සඳහා අවම C සමාර්ථයක් තිබිය යුතුය
> රැකියාවේ ස්වභාවය – අප ආයතනයේ දැන්වීම් වෙබ් අඩවියට පල කිරිම සහ පාරිහෝගිකයන්ට අවශ්‍ය සේවාවන් දුරකථන මාර්ගයෙන් ලබා දීම
> Office Time – Monday to Saturday 9 am – 5.25 p.m
> පුහුණු කාලය මාස 6
> පුහුණු කාලය තුලදී මාසික වැටුප 25,000 ක් ( මුලික වැටුප 22,000 + පැමිණිමේ දීමනාව 3000 ) වන අතර පුහුණු කාලයෙන් පසු සෑම මාස 6කට වරක් වැටුප 5000 වැඩි කරනු ලැබේ.
> වීඩියෝ දැන්වීම් සකස් කිරිමට හැකියාව ඇති අය සඳහා වැටුපට අමතරව 5000 ක විශේෂ දීමනාවක් ලබා දෙනු ලබයි.
++ කඩවත සිට කිලෝමිටර් 10ක් ඇතුලත අය පමණක් අයදුම් කරන්න ++
Call More details 0714012890