Commis III – Immediate Vacancy
Premium Dining Restaurant
📍 Location: Colombo 07 – Race Course
🏮 Employer: Tilapiya – Colombo
Tilapiya at Colombo 07 (Race Course) is looking for a motivated and hardworking Commis III to join our kitchen team and grow within a professional kitchen environment.
Key Responsibilities
• Assist chefs in basic food preparation
• Maintain kitchen cleanliness and organization
• Follow food safety and hygiene standards
• Support smooth daily kitchen operations
• Learn and develop culinary skills under senior chefs
Requirements
• Minimum 1 year of experience in a kitchen (Commis III / Trainee level)
• Basic knowledge of food preparation and hygiene
• Willingness to work shifts
• Positive attitude and willingness to learn
• Immediate joiners preferred
💰 Salary: Negotiable based on experience
📞 How to Apply
Call or WhatsApp: 076 564 1197
Commis III – වහාම බඳවා ගැනේ
උසස් මට්ටමේ ආහාර සැපයුම්හලකට
📍 ස්ථානය: කොළඹ 07 – Race Course
🏮 ආයතනය: Tilapiya – Colombo
කොළඹ 07 (Race Course) හි පිහිටි Tilapiya ආයතනයට
කඩිනමින් ඉගෙනගෙන වැඩ කිරීමට කැමති Commis III වහාම සේවයට බඳවා ගැනේ.
ප්‍රධාන වගකීම්
• ආහාර සකස් කිරීමේ මූලික කටයුතු සඳහා චෙෆ්වරුන්ට සහාය වීම
• මුළුතැන්ගෙය පිරිසිදුභාවය සහ සකස්වීම පවත්වා ගැනීම
• ආහාර ආරක්ෂාව සහ සනීපාරක්ෂා නීති අනුගමනය කිරීම
• දෛනික මුළුතැන්ගෙය කටයුතු නිසි ලෙස සිදු කිරීමට සහාය වීම
• ජ්‍යෙෂ්ඨ චෙෆ්වරුන් යටතේ කුසලතා වර්ධනය කරගැනීම
සුදුසුකම්
• මුළුතැන්ගෙය ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 01 ක පළපුරුද්ද
• ආහාර සකස් කිරීම සහ සනීපාරක්ෂාව පිළිබඳ මූලික දැනුම
• ශිෆ්ට් මත සේවය කිරීමට කැමති වීම
• ඉගෙනගැනීමට උනන්දුව සහ හොඳ ආකල්පය
• වහාම සේවයට එක්විය හැකි වීම
💰 වැටුප: පළපුරුද්ද අනුව සාකච්ඡා කර ගත හැක.
📞 අයදුම් කිරීමට
Call / WhatsApp: 076 564 1197