🟡 Commi I – Kolonnawa🟡
(Cake / Pastry & Bakery / Hot Kitchen)
🎯 අවශ්‍ය සුදුසුකම් :
🎯 බේකරි ක්ෂේත්රයේ වසර 03කට වැඩි පළපුරුද්ද
🎯 Pastry & Bakery පිළිබඳ පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම (NVQ Level IV)
🎯 කණ්ඩායම් ක්‍රමයට සහ වැඩ මුර ක්‍රමයට වැඩ කිරීමට හැකියාව
BENEFITS | වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
🎯 ඉහළ වැටුප් හා අතිකාල වැටුප්
🎯 නිල ඇඳුම් ලබාදෙන අතර වෛද්‍ය දීමනාද සහිතයි
🎯 රු. මිලියනයක ජීවිත රක්ෂණ සහ සුභසාධන පහසුකම්
🎯 අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
🎯 ස්ථිර සේවාව
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට අත්‍යවශ්‍ය ලේඛන :
ජාතික හැඳුනුම්පත් පිටපත
උප්පැන්න සහතිකයේ පිටපත
බැංකු පාස් පොතේ පිටපත
ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල්පත)
O/L සහතික පිටපත
ලිවීමට පෑනක්
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසු පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකයට ඉක්මනින් අමතන්න.
📍 සම්මුඛ පරීක්ෂණය: කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
📞 දුරකථන අංකය: 076 253 6891 – කේෂානි
📱 WhatsApp: 076 253 6891 – කේෂානි
📧 E-mail: keshani.nawarathna@laugfs.lk