💼 තනතුර : Commis I/II/III
💠 සුදුසුකම් :
【~】✪ කෑම අවන්හල් හෝ හෝටල් කර්මාන්තයේ පළපුරුද්දක් (Commis තනතුරු සඳහා) හෝ අඩුම තරමේ සේවය කිරීමේ කැමැත්තක් (Kitchen Helpers සඳහා) තිබිය යුතුය.
【~】✪ ජාතික හැඳුනුම්පත හා සියලුම වෘත්තීය සහතිකපත්වල (සතුව පවතීනම්) මුල් පිටපත් ඉදිරිපත් කළ හැකි විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ හැඳල, වත්තල පිහිටි Nonstop By Pathum Bakers අවන්හල් සහ හෝටල් සමූහයේ කුසීන කටයුතු සඳහා අවශ්‍ය සහාය සැපයීම.
【~】✪ ආහාර පිළියෙල කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලීන්හි දී ශෙෆ්වරුන්ට සහය වීම.
【~】✪ කුසීන පරිසරය පිරිසිදු, සංවිධානාත්මක හා ආරක්ෂිතව පවත්වා ගැනීමට දායක වීම.
✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක් (රු. 30,000 – 100,000) සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】✪ සේවා අයකිරීම් (Service Charge) හා ඉලක්ක (Target) පදනම් කරගත් අතිරේක ආදායම් ඇත.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුරු සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පහත සඳහන් ලිපිනයට පැමිණ අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :
0766863603
📧 ඊ-මේල් ලිපිනය :
nonstopbypathumbakers@gmail.com
📪 ලිපිනය :
30/10 මරදාන පාර, හැඳල, වත්තල