ලිපිකරු / ලිපිකාරිනී (මහරගම)
======================
මහරගම පිහිටි අප ආයතනය සඳහා පුහුණු/නුපුහුණු ලිපිකරු සහ ලිපිකාරිනියන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
* අ.පො.ස (සාමාන්‍ය පෙළ) හෝ (උසස් පෙළ) දක්වා හදාරා තිබීම.
* පරිගණක සාක්ෂරතාව (MS Word, Excel පිළිබඳ මූලික දැනුම).
* පළපුරුද්ද අත්‍යවශ්‍ය නොවේ (පුහුණු කරනු ලැබේ).
* මහරගම අවට පදිංචිකරුවන් විශේෂයි.
ප්රතිලාභ:
* වැටුප: රු. 30,000 - 40,000 (සාකච්ඡා කරගත හැක).
* ETF / EPF සහ වාර්ෂික දිරි දීමනා.
* මසකට නිවාඩු 4ක් සහ පෝය දින නිවාඩු.
- අයදුම් කළ යුතු ආකාරය: ඔබේ CV පත පහත අංකයට WhatsApp කරන්න.
077 - 569 5647
වැඩි විස්තර සඳහා අමතන්න.
📞 දුරකථන අංකය: 077 004 3346