📢 රැකියාවක් අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්! 📢
🏢 මහරගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නීතිඥ කාර්යාලයක ලිපිකරු (Clerk) තනතුර සඳහා ඇබෑර්තු ඇත
✅ සුදුසුකම්
👨💼👩💼 ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
🔹 වයස අවුරුදු 18 - 35 අතර විය යුතුය
🔹 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි අය
🔹 සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතුය
🔹 පරිගණක දැනුමක් තිබිය යුතුය
🔹 පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය
🔹 මනා සන්නිවේදන හැකියාවක් තිබිය යුතුය
🔹 ⌨️ Type Setting හැකියාව තිබේ නම් වාසිදායක වේ
✔️ සරිලන වැටුපක්
✔️ ආරක්ෂිත හා සුහද සේවා පරිසරයක්
🕗 සේවා කාලය: උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා
🌕 ඉරිදා සහ පොහොය දින නිවාඩු
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ 074 149 7970
☎️ 074 124 3099
📲 ඔබගේ අයදුම්පත්‍රය අදම WhatsApp කරන්න
📱 076 966 4065