📢 රැකියා අවස්ථාවක් –
📍 නාරම්මල පිහිටි
🏗️ අපගේ විශ්වාසදායී ඉදිකිරීම් ආයතනයට
Clerk (ලිපිකරු) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
කාර්යක්ෂම, උද්යෝගිමත් තරුණ / තරුණියන් බඳවා ගනු ලැබේ.
🔹 සුදුසුකම්:
✅ වයස අවුරුදු 18 – 35 අතර
✅ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අවස්ථාව
✅ ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✅ උසස් පෙළ සමත් වීම.
✅ සාමාන්‍ය පරිගණක දැනුම තිබීම අමතර වාසියකි.
💰 ඉහළ වැටුප්
📈 ඉදිරි වෘත්තීය වර්ධන අවස්ථා
🤝 හිතකාමී වැඩ පරිසරයක්
🏢 ස්ථාවර රැකියාවක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
📱 070 463 6235
071 0120933
📲 අයදුම්පත් WhatsApp මගින් යොමු කරන්න:
📱 076 966 4065
✨ ඔබගේ අනාගතයට හොඳම තීරණය අදම ගන්න!
✨ මෙම අවස්ථාව මග හැර ගන්න එපා!