වාහන අමතර කොටස් අලෙවි ආයතනයක සේවය සඳහා වයස අවුරුදු 20–30 අතර, කාර්යාල සහායිකාවක් සඳහා රැකියා අවස්ථාවක්!
අවම සුදුසුකම්:
• අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වීම
අතිරේක සුදුසුකම්:
• අ.පො.ස උසස් පෙළ සමත් වීම
හොරණ / ඉංගිරිය අවට පදිංචිය විශේෂයි.
ආකර්ෂණීය වැටුප් සහිතයි.
📞 අමතන්න: 0768227180