වැදගත් මුල්‍ය ආයතනයකට බිල් ලිපිකාරිනියන් ජා-ඇල අවටින් අත්‍යවශ්‍ය වේ.
•සුදුසුකම්
අ.පො.ස උසස්පෙළ සමත්
වයස අවුරුදු 20-25 අතර
අවිවාහක
පරිගණක දැනුම ඇති
වැටුප රු.55,000/=
දුරකථන අංකය 0112234170