Leading pharmaceutical company located in wadduwa is looking for a clerk with below qualifcations.
Must be A/L Qualified
Must be hard working, and good communication skills.
Job role:
Order Making, Stock taking and verifications, credit management
Whatsup CV now.
📢 ලිපි කාරිනියන් අවශ්‍යයි – wadduwa
ආයතනයේ ලිපිකරු තනතුරු සඳහා සම්බන්ධ වීමට සුදුසුකම් ලත් අපේක්ෂකයින්ට මෙන්න කදිම අවස්ථාවක්.
🕣 සේවා වේලාවන්: පෙ.ව. 07.30 – ප.ව. 06.30
💼 තනතුර: ලිපිකරු (Clerk)
💰 වැටුප: රු. 30,000/-
📈 පැමිණීම මත පදනම්ව වැටුප සමාලෝචනය කෙරෙන අතර, මාස 03ක් ඇතුළත සාකච්ඡා කර වැටුප වැඩි කර ගත හැක.
✅ සුදුසුකම්:
- අ.පො.ස. උසස් පෙළ (A/L) සමත් වී තිබීම (අනිවාර්ය වේ)
- වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කිරීමේ හැකියාව
📲 ඔබගේ අයදුම්පත WhatsApp හරහා යොමු කරන්න:
0772498079