எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
📢 Clerks Required - Motorcycle Sales & Service Stations
M.S. Motor Holdings Company (Pvt) Ltd is looking for dedicated and reliable clerks for our motorcycle sales and servicing in Homagama, Kottawa and Maharagama.
🔹Key Requirements:
- Male or Female candidates are welcome
- Basic computer knowledge is considered an added advantage
- Must have passed O/L.
- Must have good communication skills.
💼 Benefits:
- Attractive salary
📍Company Address:
- M.S. Motor Holdings Company (Pvt) Ltd (Honda Authorized Dealer)
- No. 135 H, High Level Road, Kendalanda, Homagama
📞Contact No.:
0112 086 874 / 076 44 33 089 / 077 723 4111
📢 ලිපිකරුවන් අවශ්‍යයි - යතුරුපැදි අලෙවි සහ සේවා ස්ථාන
එම්.එස්. මෝටර් හෝල්ඩින්ග්ස් කම්පැනි (පුද්ගලික) සමාගම හෝමාගම, කොට්ටාව සහ මහරගම යන ප්‍රදේශවල අපගේ යතුරුපැදි අලෙවිය සහ සේවාව සඳහා කැපවූ සහ විශ්වාසදායක ලිපිකරුවන් සොයමින් සිටී.
🔹ප්‍රධාන අවශ්‍යතා:
- පිරිමි හෝ කාන්තා අපේක්ෂකයින් සාදරයෙන් පිළිගනිමු
- මූලික පරිගණක දැනුම අමතර වාසියක් ලෙස සලකනු ලැබේ
- සාමාන්‍ය පෙළ සමත් විය යුතුය.
- හොදින් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.
💼 ප්රතිලාභ:
- ආකර්ශනීය වැටුප්
📍සමාගම් ලිපිනය:
- M.S. මෝටර් හෝල්ඩින්ග්ස් කම්පැනි (පුද්) සමාගම (හොන්ඩා බලය ලත් අලෙවි නියෝජිත)
- අංක 135 H, හයිලෙවල් පාර, කැන්දලන්ද, හෝමාගම
📞සම්බන්ධතා අංක:
0112 086 874 / 076 44 33 089 / 077 723 4111
