අප සමාගමේ කොළඹ අවට ශාඛාවන්හි පවතින පහත පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
තනතුරු:
1.ගිණුම් විධායක (Accounts Executive)(අවම වසර 05 සේවා පළපුරුද්ද ඇති )
2.ගිණුම් ලිපිකරු (Accounts clerk) ( පුහුණු / නුපුහුණු )
3.උකස් ලිපිකරු ( Pawning Clerk )(පුහුණු /නුපුහුණු)
3.මුදල් අයකැමි (Cashier) (පුහුණු /නුපුහුණු)
4.කාර්යාල කාර්යය සහයක (Office Assistant )(පිරිමි)
අධ්‍යාපන සුදුසුකම් :
අවම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත්.
(ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව සදහා සාමාන්‍ය සාමාර්ථය ඇතුලත්ව )
සේවා පළපුරුද්ද:
ස්වර්ණාභරණ ආයතනවල සේවා පළපුරුද්ද ඇත්නම් වඩාත් සුදුසු වේ.
සුදුසුකම් සහ සේවා පළපුරුද්ද මත රු.30000/= ට වඩා වැඩි.
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2024-11-30
දුරස්ථ කාන්තා සේවිකාවන් සදහා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
අයදුම්පත් යොමු කරන්න:
මානව සම්පත් හා පරිපාලන කළමනාකරු
වට්ස්ඇප්: 0753435343
ඊමේල් :hr@dedigama.com