අප සමාගමේ කොළඹ අවට ශාඛාවන්හි පවතින පහත පුරප්පාඩු සදහා අයදුම්පත් කැදවනු ලැබේ.
තනතුරු :
01 . ගිණුම් විධායක (Accounts Executive) (අවම
වසර 05 සේවා පලපුරුද්ද ඇති. වැටුප සාකච්ඡා කර
ගත හැකිය.)
02 . උකස් ලිපිකරු (Pawning Clerk) (පුහුණු නුපුහුණු)
03 . මුදල් අයකැමි (Cashier) (පුහුණු නුපුහුණු)
04 . මානව සම්පත් සහයක (HR Assistant) (පුහුණු
නුපුහුණු)
05 . කාර්යාල කාර්යය සහයක (Office Assistant) (පිරිමි)
06 . නඩත්තු නිලධාරී ( Maintenance Officer) (පිරිමි)
(විදුලි ජලනල සහ වායුසමීකරණ පිළිබද අවම වසර
03 ක පලපුරුද්ද . වැටුප සාකච්ඡා කර ගත හැක)
07 . රියදුරු (Driver) (අවම වසර 03 ක කොළඹ රිය
පැදවීමේ පලපුරුද්ද. වැටුප සාකච්ඡා කර ගත හැක.)
අධ්‍යාපන සුදුසුකම් :
අවම අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සමත් (ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව සදහා සාමාන්‍ය සාමාර්ථය ඇතුළත්ව)
සේවා පලපුරුද්ද :
*ස්වර්ණාභරණ ආයතනවල සේවා පලපුරුද්ද ඇත්නම්
වඩාත් සුදුසු වේ.
*සුදුසුකම් සහ සේවා පලපුරුද්ද මත වැටුප රු 25000/=
ට වඩා වැඩි
* අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024.08.15
දුරස්ථ කාන්තා සේවිකාවන් සදහා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
අයදුම්පත් යොමුකරන්න :
මානව සම්පත් සහ සම්පත් කලමණාකරු
වට්ස් ඇප් - 0753435343
ඊ මේල් - hr@dedigama.com