📢 *Job Vacancy*
*Ruhunu Foods consumer Product Distribution - Bandarawela Mallwatte Clerk (Female)*
We are inviting applications from suitable and enthusiastic candidates for the position of Distribution Clerk at our organization.
🔹 Requirements
✔️ Age between 20 – 35 years
✔️ Passed G.C.E. Advanced Level Examination
✔️ Basic computer knowledge will be an added advantage
📍 Priority will be given to candidates residing in the Bandarawela - Malwatte
area.
⏰ Working Hours: 8.00 a.m. – 5.30 p.m.
💰 Monthly Salary: Rs. 15,000/- to 25,000/- With EPF ETF
☎️ Inquiries: 078-6507323 / 076-2804358
Qualified candidates are kindly requested to submit their CV within 10 days of this advertisement.
📢 *රැකියා අවස්ථා*
*රුහුණු ෆුඩ්ස් පාරිභෝගික නිශ්පාදන බෙදාහැරීමේ ලිපිකරු බණ්ඩාරවෙල මල්වත්ත - Distribution Clerk (ගැහැණු)*
අප ආයතනයට බෙදාහැරීමේ ලිපිකරු තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් කැඳවනු ලැබේ.
අවශ්‍ය සුදුසුකම්
✔️වයස සීමාව 20 – 35 අතර විය යුතුය.
✔️අ.පො.ස උ/පෙළ සමත් විය යුතුය.
✔️පරිගණක මූලික දැනුම අවශ්‍ය වේ.
💥බණ්ඩාරවෙල මල්වත්ත අවට පදිංචි අය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ.
⏰සේවා කාලය: පෙ.ව 8.00 – ප.ව 5.30.
💰මාසික වැටුප: රු. 15,000/- සිට 25,000/- දක්වා. ( EPF සහ ETF අරමුදල් හිමි වේ. )
☎️ විමසීම් : 078-6507323 / 076-2804358
සුදුසුකම් සපුරාලන අය දින 10ක් ඇතුළත ජීව දත්ත පත්‍රිකාව (CV) ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු.