පුහුණුව සමග ප්‍රමුඛතම බෙදාහැරිමේ සාමාගම සමග එක්වීමට ඔබට අවස්ථාව ! සීමිත බදවා ගැනිම්.
# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Multi Duty Clerk - Anuradhapura
============================================
ඉහල වැටුපක් සහිත රැකියාවක් (id,Sh udj;(Close to Pullayara junction) wkqrdOmqr ,smskhg 05 Km wdikak wh mukla l:d lrkak)
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
වයස අවරුදු 20 - 45 අතර
~ අ.පො .ස (සා:පෙළ) (උ:පෙළ) දක්වා අධ්‍යාපනය
~ වෘත්තීය මට්ටමේ පරිගණක පාඨමාලාවක් හදාරා තිබිය යුතුවේ
~ ක්ෂේත්‍ර්යේ පළපුරුද්ද සහිත අය සඳහා විශේෂත්වයක් දක්වනු ඇත
- ආධුනික ගැහැණු අයදුම්කරුවන් විය යුතුය
# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】- මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු 35000 - 50,000 අතර වැටුපක්.
【~】- EPF / ETF දායකත්වයන්
【~】- දක්ෂතාවය මත රැකියා උසස්වීම්
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ හි සඳහන් දුරකථන අංක හරහා අයදුම් කරන්න
E mail -2017dlng@gmail.com
වැඩි විස්තර සදහා අමතන්න - 0714479908 /0718587678
.
#JOB ROLES @ DUTIES/ භූමිකාව -
-Updating and storing business files and document files
-Typing reports, letters and other business documents
-Sorting mail and responding to it or distributing it to appropriate staff officers
-Answering telephone calls and emails and redirecting them to other officers
- Updating books, reports and summaries
- Cash handling and petty cash handling
- Issuing invoices and following up outstanding payments
-Taking dictations and minutes during meetings
-Monitoring office supplies and reporting when stock levels are low to office manager
***