ඇබෑර්තු: පිරිසිදු කිරීමේ සහ තේ පිළියෙල කිරීමේ සහායිකා
කොළඹ 05 පිහිටි ප්රමුඛ පෙළේ ඉදිකිරීම් ආයතනයක් සඳහා පිරිසිදු කිරීමේ සහ තේ පිළියෙල කිරීමේ කටයුතු සඳහා කාන්තාවක අවශ්‍ය කර තිබේ.
වයස: අවුරුදු 25 ත් 55 ත් අතර.
වැටුප: සාකච්ඡා කරගත හැක.
ස්ථානය: කොළඹ 05.
වැඩි විස්තර සඳහා අමතන්න: 0772302764