💼 තනතුර : පවිත්‍රතා සේවක (Full Time / පූර්ණ කාලීන)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවු. 45 - 55 ත් අතර විය යුතුය.
【~】✪ ශාරීරිකව යෝග්‍යතාවයෙන් යුක්ත වීම.
【~】✪ වෙනස් වන ජීවන රටාවේ රසවත් අංගයක් වීමට ඇති උනන්දුව.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ අවන්හලේ පිරිසිදුකම හා සෞන්දර්යාත්මක බව පවත්වා ගැනීම.
【~】✪ භාවිත කළ උපකරණ සහ භාණ්ඩ පිරිසිදු කර සකස් කිරීම.
【~】✪ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු සිදු කිරීම.
【~】✪ පිරිසිදු උපකරණ සහ ද්‍රව්‍ය නිසි ලෙස ගබඩා කිරීම.
✅ ප්රතිලාභ :
~ වැටුප රු. 55,000/- ත් 60,000/-ත් අතර
~ මසකට නිවාඩු 08ක් හිමිවේ
~ ස්ථිර රැකියාව
~ රැකියාව අතරතුර ආහාරපාන නොමිලේ
~ නවාතැන් පහසුකම්
~ ව්‍යෛද්‍ය රක්ෂණාවරණය
~ රු. මිලියන 02 ක වටිනා ජීවිත රක්ෂණාවරණයක්
~ උපන් දින, විවාහ, දරු උපත්, අධ්‍යාපන කටයුතු, දෙමාපියන් රෝගාතුර වීම් සහ ස්වභාවික විපත් වැනි අවස්ථා සඳහා විශේෂ සහන
~ ඇතුළුව ඔබටත්, ඔබගේ පවුලේ සාමාජිකයන්ටත් සුබ සාධන තිළිණ රැසක්
*කොන්දේසි සහිතයි.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණය සඳහා බදාදා සිට සිකුරාදා යන දිනවල පෙ.ව 10.00 සිට ප.ව 4.00 දක්වා, යූනියන් පෙදෙස (Union Place) Pizza Hut අවන්හලේ පළමු මහල වෙත පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණයට පැමිණීමට පෙර පහත සඳහන් දුරකථන අංකවලට ඇමතුමක් ලබා දී පැමිණෙන්න.
#📳 දුරකථන අංක :
• 070 685 5657
• 070 685 5660
# 📧 ඊ-මේල් ලිපිනය : jobs@ikman.lk