නුගේගොඩ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් වන Siyochem Institute හි Class Supervisor(පන්ති අධීක්ෂක) සඳහා ඇබෑර්තු ඇත.
සුදුසුකම් (Qualifications):
1. වයස අවුරුදු 30ට අඩු
2. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපන සුදුසුකම්
3. මූලික පරිඝණක දැනුම
අමතර සුදුසුකම්:
1. ඉංග්‍රීසි කථනය
2. Microsoft භාවිතය පිළිබඳ දැනුම
3. මූලික ගිණුම්කරණ දැනුම
ඔබත් ඉහත සුදුසුකම් සපුරාලන, සුහදශීලී සහ කාර්යක්ෂම තරුණයෙක්/තරුණියක් නම් දැන්ම අයදුම්කරන්න.
ඔබගේ අයදුම්පත් 0760810461 අංකයට Whatsapp කරන්න