இடப்பட்டது
LAKSHITHA
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

මහරගම පිහිටි පෞද්ගලික ආයතනයක් සඳහා
CCTV Technician
Send your CV via WhatsApp 0722 221 221 / 0775 613 984
mail info@fawkesceylon@.com
📌 අවශ්‍ය සුදුසුකම් (REQUIREMENTS)
【~】✪ CCTV පද්ධති ස්ථාපනය, නඩත්තු කිරීම සහ Network Setup පිළිබඳ අවම වශයෙන් වසර 3ක පළපුරුද්ද තිබීම වඩාත් සුදුසුය.
【~】✪ IP Cameras, DVR/NVR, Network Switches, Routers සහ අනෙකුත් අදාළ උපාංග පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
【~】✪ CCTV ස්ථාපනය, Configuration, Testing සහ Troubleshooting පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් තිබීම.
【~】✪ තාක්ෂණික ගැටලු ඉක්මනින් හඳුනාගෙන කාර්යක්ෂමව විසඳීමේ හැකියාව තිබීම.
【~】✪ හොඳ සන්නිවේදන කුසලතා සහ කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව තිබීම.
【~】✪ වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබීම.
Send your CV via WhatsApp 0722 221 221




