🌟 රැකියාවක් නොමැතිව පසුතැවිල්ලෙන් සිටින ඔබට මෙන්න හොඳම අවස්ථාවක්!
📍 පන්නල ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලක කැෂියර් (Cashier) තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼👨💼 ගැහැණු / පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැකිය.
✔ වයස අවුරුදු 18 – 35 අතර විය යුතුය
✔ සාමාන්‍ය පෙළ (O/L) විභාගයට පෙනී සිටි තිබිය යුතුය
✔ පුහුණු / නුපුහුණු අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය
✔ පෙර සේවා පළපුරුද්දක් ඇත්නම් වාසිදායක වේ
✔ සාමාන්‍ය පරිගණක දැනුමක් තිබිය යුතුය
✔ වගකීමෙන් සහ විශ්වාසයෙන් වැඩ කළ හැකි විය යුතුය
💰 ආකර්ෂණීය වැටුපක්
🛡 ආරක්ෂිත සහ සුහද සේවා පරිසරයක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 070 463 6235
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න:
076 966 4065