මහරගම පිහිටි ප්රමුඛ පෙළේ ෆාමසි ආයතයක් සඳහා කැෂියර්වරියන් අවශ්‍යයි.
* වයස අවුරුදු 18 - 30 අතර තරුණියන් හට මේ සඳහා අයදුම් කළහැක.
* සේවා පළපුරුද්ද ඇති
* මහරගම අවට පදිංචි අය සඳහා ප්‍රමුඛතාවය දෙනුලැබේ.
* දහවල් 12.00 සිට රාත්‍රී 9.00 තෙක් වඩ මුරය පවතී
* නුපුහුණු අය සඳහා මාස 2 ක පුහුණු කිරීමක් සිදු කරනු ලැබේ.
වැඩි විස්තර සඳහා අමතන්න - 077 - 8432789