WE ARE HIRING! / අපගේ කණ්ඩායමට එක්වන්න!
POSITION: Billing Assistant / Cashier (Computer Store) - Kurunegala
✅ RESPONSIBILITIES | රාජකාරි ස්වභාවය:
Handle customer billing efficiently and accurately using POS systems (පරිගණක අලෙවිසැලේ බිල්පත් නිකුත් කිරීම සහ POS පද්ධතිය හැසිරවීම).
Managing cash, card transactions, and daily sales records (මුදල්, කාඩ්පත් ගනුදෙනු සහ දෛනික විකුණුම් වාර්තා පවත්වා ගැනීම).
Assist customers with computer accessories and parts when needed (පාරිභෝගිකයින්ට අවශ්‍ය පරිගණක උපාංග තෝරාගැනීමට සහාය වීම).
Maintain basic inventory records of computer hardware (පරිගණක උපාංග තොග පිළිබඳ මූලික වාර්තා තබාගැනීම).
✅ REQUIREMENTS | සුදුසුකම්:
Age between 18 - 30 years (වයස අවුරුදු 18ත් 30ත් අතර).
Good knowledge in MS Office, Excel, and POS systems (MS Office සහ POS පද්ධති පිළිබඳ දැනුම).
Basic knowledge about computer hardware & accessories is a must (පරිගණක උපාංග සහ අමතර කොටස් පිළිබඳ මූලික දැනුමක් තිබීම අනිවාර්ය වේ).
Excellent customer service skills (පාරිභෝගිකයන් සමග සුහදව කටයුතු කිරීමේ හැකියාව).
Previous experience in a similar role (Cashier/Billing) will be an added advantage.
✅ BENEFITS | වරප්‍රසාද:
Attractive salary package with incentives (ආකර්ෂණීය වැටුපක් සහ දීමනා).
Friendly working environment in a tech company.
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය:
If you feel you are the right individual, WhatsApp your CV today!
ඉහත සුදුසුකම් සපුරාලන ඔබ, මේ සඳහා සුදුසුම කෙනා නම්, අදම ඔබගේ CV එක අපට WhatsApp කරන්න.
📞 Contact / WhatsApp: 076 300 5003
📧 Email: cv@kingstore.lk
📍 Location: Kingstore Tech Solution (Pvt) Ltd, No.311, Puttalam Road, Kurunegala.