නිව් පැනොරාමා කොට්ටාව - නව කළමනාකරීත්වයත් සමග විශ්වසනීය ගමනකට ඔබත් අදම අප සමග එකතු වන්න.
🛃මුදල් අයකැමි ඇබෑර්තු(Cashier)🛃
අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවු: 35 අඩු වීම
✅අවම වශයෙන් වසර 1ක Cashier/Finance පළපුරුද්ද
✅Cashiering / POS පද්ධති සමග වැඩ කිරීමේ හැකියාව
✅දෛනික වාර්තා නිවැරදිව පවත්වා ගැනීම
✅වගකීම් සහගත ලෙස මුදල් හැසිරවිය හැකිවීම
✅ගනුදෙනුකරුවන් සමඟ සුහදශීලී හා වෘත්තීයමය සේවාව
✨ ආකර්ෂණීය වැටුප් සහ විශේෂ වරප්‍රසාද!
අදම ඔබගේ අයදුම්පත පහත අංකයට Whatsapp කරන්න.
078 20 28 389