කැළනිය නගරයේ ප්රමුඛ පෙලේ තීන්ත විකිණීමේ හා බෙදාහැරීමේ ආයතනයක් වන අප ආයතනය සඳහා මුදල් අයකමි වරියන් ,ප්රදර්ශනාගාර වෙළඳ සහායකයින් වහාම අවශ්‍ය කර තිබේ.
මූලික සුදුසුකම්
• කැළනිය නගරයට අවම කිලෝමීටර 20ක් අවටින් විය යුතුයි.
• මනා සන්නිවේදන කුසලතාවක් තිබිය යුතුයි.
වෙනත්
• මුලික වැටුප සමඟ පැමිණීමේ දීමනා, අතිකාල දීමනා සහ නිල ඇඳුම් හිමිවේ.
• වසර අවසාන දීමනා හිමිවේ.
• පාරිභෝගිකයන් සමඟ සුහඳශීලිව කටයුතු කල යුතු අතර,
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණක් පහත සඳහන් වට්සැප් අංක වෙත ඔබගේ CV යොමුකරන්න.
Email : hr@paints.lk
Mob : 076 674 8648
Address No 67 ,Biyagama road, kelaniya Paints.lk