About the role
🟡 Cashier - Katunayaka / මුදල් අයකැමි - කටුනායක 🟡
අපගේ කටුනායක ශාඛාව සඳහා මුදල් අයකැමිවරුන් කඩිනමින් බඳවා ගනු ලැබේ!
බඳවා ගැනීමේ Walk In Interviews සතියේ සෑම දිනකම උදේ 9 සිට සවස 3 දක්වා
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* පෙර පලපුරුදු තිබීම අත්‍යාවශ්‍යය නොවේ
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘|අයදුම් කලයුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න.
📞 Call: 0750504886
0755424224
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත.
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 3 දක්වා