මුදල් අයකැමි සහ වෙළද සහයක අවශ්‍යයි - New Sooriya Hardware (කඩවත )
අයකැමි (Cashier) තනතුරට දක්ෂ සුහදශීලී තරුණියක් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්
• වයස අවරුදු 18-30 අතර (ගැහැණු)
• අ.පො.ස. සා/පෙළ සමත් වීම .
• මූලික පරිඝණක දැනුම සහ pos පද්ධති හැසිරවීමේ හැකියාව (පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි, නමුත් පලපුරුදක් නොමැති අයට ද පුහුණුව ලබා දී බඳවා ගැනේ).
• පාරිභෝගිකයින් සමඟ සුහදශීලිව කටයුතු කිරීමේ හැකියාව.
• කඩවත අවට පදිංචිකරුවන් වීම.
ප්රතිලාභ
• වැටුප රු. 50,000.00 ත් රු. 60,000.00 අතර ලබාගත හැක.
• ETF/EPF දීමනා.
• සුහදශීලි සේවා පරිසරය.
• මෙම තනතුර සඳහා ඔබ සුදුසුම පුද්ගලයා නම් වහාම අප වෙත ඔබගේ අයදුම්පත යොමුකරන්න.
දුරකථන අංකය : 071 4473 644
Whatsapp : 071 4473 644
Email : kariyawasam_i@yahoo.com
ලිපිනය : නො 208 A, ගෝනහේන, කඩවත