දිවයිනේ කීර්තිමත් අලෙවිසැල් ජාලයක කඩවත ශාඛාව සඳහා, වයස අවුරුදු 25 ත් 45 ත් අතර අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති, පූර්ණ කාලීන සහ අර්ධ කාලීන පාරිභෝගික කැෂියර්වරියන් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙමු.
ඔබ අප හා එක්වී ඔබේ වෘත්තීය ගමන සාර්ථක කර ගැනීමට උනන්දුවක් දක්වන්නේ නම් වැඩි විස්තර සඳහා 0710223256 අමතන්න හෝ ඔබගේ CV එක/අයදුම්පත WhatsApp හරහා යොමු කරන්න.