SENA TRADE CENTER – GANEMULLA
අදම අයදුම් කරන්න! රැකියා අවස්ථා ඇත
ආකර්ෂණීය වැටුප් සහ ස්ථිර රැකියා අවස්ථා සමඟ
SENA TRADE CENTER – Ganemulla වෙත එකතු වන්න
➤ ගබඩා සහායක (Store Helper)
• පිරිමි - 75,000 සිට ඉහළට
• ගැහැණු- 55,000 සිට ඉහළට
➤ අලෙවි සහායක (Sales Assistant)
• පිරිමි- 65,000 සිට ඉහළට
• ගැහැණු- 60,000 සිට ඉහළට
➤ මුදල් අයකැමි (Cashier)
• ගැහැණු- 65,000 සිට ඉහළට
➤ ආරක්ෂක අංශය (Security)
• OIC – 75,000 සිට ඉහළට
• GSO – 60,000 සිට ඉහළට
• LSO – 55,000 සිට ඉහළට
💼 අපේක්ෂිත සුදුසුකම්
• වයස අවුරුදු 18 ට වැඩි
• ආදුනිකයින් පුහුණු කර රැකියාවට බඳවා ගනු ලැබේ
• මිත්රශීලී, විනයගරුක සහ වගකීමෙන් වැඩ කිරීමට හැකියාව
• පළපුරුද්ද ඇති අය සඳහා විශේෂයි
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට හැකි වීම
📲 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක Email මඟින් අප වෙත යොමු කරන්න. (stcfashion6@gmail.com)
📞වැඩි විස්තර සඳහා අමතන්න
033 2260978
033 2260466