SALON 82 HAIR & MORE (PVT) LTD ja ela ආයතනයේ manager (cashier) රැකියා පුරප්පාඩුවක් පවතී. වැටුප rs 45000+ Commission. කාන්තා හෝ පිරිමි අ.පො.ස සා.පෙළ හෝ උසස් පෙළ සමත් වයස අවුරුදු 18-50 අතර අය සදහා අමතන්න. (JA ELA අවටින් විශේෂයි)
WhatsApp 0762111452
Mobile 0763400178