𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒|සුදුසුකම් :
* වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
* පෙර පලපුරුදු තිබීම අත්‍යාවශ්‍යය නොවේ
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම.
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒|වරප්‍රසාද :
🎯 නොමිලේ ආහාර පාන, නවාතැන් පහසුකම් හිමිවේ.
🎯 රු.මිලියනයක ජීවිත රක්ෂණාවරණයක් හ සුබසාධන පහසුකම්...
🎯 අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව.
🎯 වෙනත් සුපිරි වෙලඳසැල් මෙන් නොව මුල් දිනයේ සිටම ස්ථීර සේවයට බඳවා ගැනේ.
✅ සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ :
1. ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2. උප්පැන්න සහතිකයේ පිටපතක්
3. බැංකු පාස් පොතේ පිටපතක්
4. පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
5. O/L සහතිකයේ පිටපතක්
6. ලිවීමට පෑනක් රැගෙන ඒම අනිවාර්ය වේ
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න .......
සීමිත තනතුරු ප්‍රමාණයක් ඇත
📍 සම්මුඛ පරීක්ෂණ: පෙ.ව. 9 සිට සවස 3 දක්වා කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී.
දුරකථන අංකය: 0760697437 / 0702179646 - යුෂාන්
* ඊ-මේල් ලිපිනය : yushan.dealwis@laugfs.lk
*** ලාෆ්ස් සුපර්මාකට්ස් මානව සම්පත් අංශය ***