මුදල් අයකැමි / පාරිභෝගික සේවා සහකාර | මහනුවර
සුරක්ෂිත රැකියාවක්...! සවිමත් අනාගතයක්...!
ශ්‍රී ලංකාවේ පවතින සුරක්ෂිතම රැකියා ක්ෂේත්රයේ අභිමානවත් සාමාජිකයෙකු වීමට ඔබටත් අවස්තාවක්!!!
අපගේ ශාඛා තුල පවතින මුදල් අයකැමි / පාරිභෝගික සේවා සහයක පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
වරප්‍රසාද :
රු 50,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
වෛද්‍ය හා මරණාධාර දීමනා
වාර්ෂික ප්‍රසාද දීමනා
රාත්‍රී වැඩමුර දීමනා
සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
සුදුසුකම් :
වයස අවුරුදු 18 - 40
සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය.
Cashier/Customer Service Assistant | Kandy
A secure job...! A strong future...!
A chance for you to become a proud member of the safest employment sector in Sri Lanka!!!
We are currently recruiting candidates for cashier customer service assistant positions for our branch network island-wide.
Benefits:
A monthly salary not less than Rs.50,000 (with all allowances)
Medical and Other benefits
Annual bonuses
Night shift allowances
A friendly and exciting work environment
Requirements:
Age 18 - 40 years
Should have passed Mathematics in GCE O/L