🛒 අපි බඳවාගන්නවා – මුදල් අයකැමි 🛒
📍 ස්ථානය: ගල්කිස්ස
අපගේ සුපිරි වෙළඳසැල සඳහා මිත්‍රශීලී හා වගකීම්ගත මුදල් අයකැමියන් අවශ්‍යයි.
✅ පුහුණුව ලබා දෙනු ඇත
🏠 නවාතැන් සපයනු ලැබේ
🍽️ සේවා ආහාර ලබා දේ
🎓 පුහුණුව සාර්ථකව අවසන් කළ පසු NVQ Level 3 සුදුසුකම ලබාගැනීමේ අවස්ථාව
📌 අවශ්‍යතා:
✔️ හොඳ සන්නිවේදන හැකියාව
✔️ මූලික ගණිත දැනුම
✔️ ධනාත්මක ආකල්පය
📞 දැන්ම අමතන්න: 076 831 1113
👉 අදම අයදුම් කර retail ක්ෂේත්රයේ ඔබගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න!
🛒 WE ARE HIRING – CASHIER 🛒
📍 Location: Mount Lavinia
Looking for a friendly and responsible Cashier to join our supermarket team!
✅Training provided
🏠 Accommodation provided
🍽️ Duty meals included
🎓 NVQ Level 3 qualification after successful training
📌 Requirements:
✔️ Good communication skills
✔️ Basic math skills
✔️ Positive attitude
📞 Call now: 076 831 1113
👉 Apply today and start your career in retail!