📢 WE ARE HIRING – CASHIER
📍 Be Desi - COLOMBO 06
We are looking for a reliable and detail-oriented Cashier to join our team.
🔹 Key Responsibilities:
🔸 Ensure a smooth and positive customer experience at billing
🔸 Handle billing and POS operations accurately
🔸 Perform cash reconciliation
🔸 Cash handling, card payments, voucher punching and digital payment methods (Koko, Mintpay)
🔸Cashier Closing process
🔹 Requirements:
🔸Successful completion of the G.C.E. A/L Examination..
🔸Good communication skills in English & Sinhala languages.
🔸 Knowledge of cash handling, reconciliation & POS systems
🔸 Ability to work in a fast-paced retail environment
🔸being sharp minded with positive attitudes.
Working hours’ TIME: 9.00 AM TO 9.00 PM
🔹 Benefits:
✨ Free accommodation
✨ Free food
✨ Free uniform
✨ Attractive salary package
✨ Commission opportunities
📩 Apply Now: Send your CV to careers@infiniteventures.lk
📞 Contact: +94 77 138 9471
✨ Immediate Joiners Preferred
🔹 ප්‍රධාන වගකීම්:
🔸 බිලින් කවුන්ටරයේ සුමට හා සතුටුදායක ගනුදෙනුකරු අත්දැකීමක් ලබා දීම
🔸 POS පද්ධති සහ බිලින් කිරීම නිවැරදිව සිදු කිරීම
🔸 මුදල් ගැලපීම් (Cash Reconciliation) සිදු කිරීම
🔸 Cash, Card payments, Voucher punching සහ digital payments (Koko, Mintpay) හසුරුවීම
🔸 Cashier closing process නිවැරදිව සිදු කිරීම
🔹 අවශ්‍යතා:
🔸 G.C.E. A/L විභාගය සාර්ථකව සමත් වීම
🔸 සිංහල සහ ඉංග්‍රීසි භාෂා වල හොඳ සන්නිවේදන හැකියාව
🔸 Cash handling, reconciliation සහ POS පද්ධති පිළිබඳ දැනුම
🔸 ඉතා උසස් නිවැරදිභාවය සහ වගකීම
🔸 හොඳ කණ්ඩායම් කටයුතු සහ සම්බන්ධීකරණ හැකියාව
🔸 වේගවත් රිටේල් පරිසරයක වැඩ කිරීමට හැකියාව
🔸 sharp minded හා positive attitude එකක් තිබීම
🔹 ප්රතිලාභ:
✨ නොමිලේ නවාතැන්
✨ නොමිලේ ආහාර
✨ නොමිලේ යුනිෆෝම්
✨ ආකර්ෂණීය වැටුප් පැකේජය
✨ කොමිෂන් අවස්ථා