Cashier
🛒 WE ARE HIRING – CASHIERS 🛒
Restaurant in One Galle face shopping complex
Colombo 02
📌 Job Responsibilities:
• Handle customer billing and payments
• Support daily operations when needed
•Receive, inspect, and forward goods while maintaining accurate inventory records and proper filing of reports and invoices.
• Operate cash registers and POS systems to process customer orders, and balance the cash drawer at the end of each shift.
• Provide high-quality customer service throughout the dining experience.
✅ Requirements:
•Previous experience in hospitality or customer service role.
• Fluent in English with strong communication skills.
( Chinese language is added advantage)
• Professional, well-presented, and customer-focused approach.
• Ability to work effectively in a fast-paced environment and as part of a team.
• Willingness to work on shifts
•Professional, well-presented, and customer-focused approach.
📍 Location: One galle face , Colombo 02
💼 Employment Type: Shift Basis
📞 Contact: 077 936 8898
⸻
🛒 මුදල් අයකැමි බඳවා ගැනේ 🛒
One Galle Face Shopping Complex හි පිහිටි අවන්හලක් සඳහා
කොළඹ 02
📌 රැකියා වගකීම්:
• ගනුදෙනුකරුවන්ගේ බිල්පත් සහ ගෙවීම් කළමනාකරණය කිරීම
• අවශ්‍ය වූ විට දෛනික කටයුතු සඳහා සහය වීම
• භාණ්ඩ ලබාගැනීම, පරීක්ෂා කිරීම සහ ගබඩා කිරීම, නිවැරදි ගබඩා වාර්තා සහ බිල්පත්/ඉන්වොයිස් ලේඛන නිසි ලෙස පවත්වා ගැනීම
• Cash Register සහ POS පද්ධති භාවිතා කරමින් ඇණවුම් සැකසීම සහ සෑම මාරුවක් අවසානයේ මුදල් ගණනය කිරීම
• ආහාර සපයන කාලය පුරාවට උසස් මට්ටමේ පාරිභෝගික සේවාව සැපයීම
✅ අවශ්‍යතා:
• ආහාර සේවා හෝ පාරිභෝගික සේවා ක්ෂේත්රයේ පෙර අත්දැකීම් තිබීම
• ඉංග්‍රීසි භාෂාවෙන් හොඳ දක්ෂතාව සහ සන්නිවේදන හැකියාව (චීන භාෂාව දන්නා නම් වාසිදායකය)
• වෘත්තීයමය, සහ පාරිභෝගික කේන්ද්‍රගත ආකල්පයක් තිබීම
• කණ්ඩායමක් ලෙස කාර්යක්ෂමව වැඩ කිරීමට හැකි වීම
• මාරු පදනමින් වැඩ කිරීමට කැමැත්ත වීම
📍 ස්ථානය: One Galle Face, කොළඹ 02
💼 රැකියා වර්ගය: මාරු පදනම
📞 සම්බන්ධ වන්න: 077 936 8898

- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Cashier
Spring and Summer Kandy Showroomஅங்கத்துவம்கொழும்பு, காசாளர்30 நாள்
Senior Cashier
Cafe on the 5th Private Limitedஇலங்கை ரூபா 45,000 - 150,000அங்கத்துவம்கொழும்பு, காசாளர்19 நாள்
Cashier - Colpetty
Fab Food(Pvt)Ltdஅங்கத்துவம்கொழும்பு, காசாளர்5 மணித்தியாளம்
Cashier - Colombo 03
Hotel De Plazaஅங்கத்துவம்கொழும்பு, காசாளர்55 நாள்