• කටුනායක හෝ ඊට අවට පදිංචි පුද්ගලයන් විශේෂයෙන් සලකාබලනු ලබයි
• විස්තර කෙරෙහි දැඩි අවධානය සහ මුදල් හැසිරවීමේ හැකියාව
• සති අන්ත, සන්ධ්‍යා සහ නිවාඩු දිනවල සහ වැඩ මුර පදනම මත වැඩ කිරීමට නම්‍යශීලී බව
• වයස අවුරුදු 18ත් 40ත් අතර විය යුතුය
• අදාල ක්ෂේත්රයේ පළපුරුද්ද විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ.
දින 07ක් ඇතුළත ඔබගේ අයදුම්පත පහත සඳහන් විද්‍යුත් තැපෑලට හෝ ලිපිනයට එවන්න
විද්‍යුත් තැපෑල : careers.iws@dynanet.lk
ලිපිනය: නො 451, නුවර පාර, කැලණිය.
• Candidate living in close proximity to Katunayaka required
• Experience in handling cash preferred
• Flexible to work on weekends and public holidays
• Age between 18 – 40 years preferred
• Previous experience in similar position would be advantages
Please email your cv to the below email address within 7 days of this notice.
Email : careers.iws@dynanet.lk / hrd@iwsholdings.com
Address : IWS Holdings (Private) Limited
No. 451 Kandy Road, Kelaniya
Contact No : 0776523083