දිවයිනේ කීර්තිමත් අලෙවිසැල් ජාලයක කඩවත ශාඛාව සඳහා, වයස අවුරුදු 25 ත් 45 ත් අතර පළපුරුදු පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) සහ කැෂියර්වරියන් බඳවා ගැනීමට බලාපොරොත්තු වෙමු.
ඔබ අප හා එක්වී ඔබේ වෘත්තීය ගමන සාර්ථක කර ගැනීමට උනන්දුවක් දක්වන්නේ නම් වැඩි විස්තර සඳහා 0710223256 අමතන්න හෝ ඔබගේ CV එක/අයදුම්පත WhatsApp හරහා යොමු කරන්න.
Email - recruitments.retailoutlets@gmail.com