🌟 මුදල් එකතුකිරීමේ නිලධාරී (Cash Collector) – රැකියා අවස්ථා 🌟
ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ විදුලි උපකරණ සහ ජංගම දුරකථන ආනයනය කර බෙදාහැරීමේ නිරත
අපගේ විශ්වාසනීය සහ වේගයෙන් වර්ධනය වන ආයතනය සඳහා
මුදල් එකතුකිරීමේ නිලධාරී (Cash Collector) තනතුර සඳහා සුදුසු අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
📌 තනතුර
🔹 මුදල් එකතුකිරීමේ නිලධාරී (Cash Collector)
✅ අවශ්‍ය සුදුසුකම්
✔ අපොස සාමාන්‍ය පෙළ (O/L) සමත් වීම
✔ වලංගු යතුරුපැදි ධාවන බලපත්‍රයක් තිබීම
✔ හොඳ සන්නිවේදන හා ගනුදෙනු හැකියාව
✔ ඉගෙනීමට කැමැත්ත සහ ධනාත්මක ආකල්පය
✔ යතුරුපැදියක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකයි
💰 වැටුප් හා දීමනා
🔹 මූලික වැටුප: රු. 30,000 – 40,000
🔹 ඉහළ කොමිස්
🔹 දුරකතන දීමනා
🔹 මාසික බෝනස්
🔹 යතුරුපැදි දීමනා
🔹 නොමිලේ ඉන්ධන
➡️ සියලු දීමනා සමඟ මාසිකව රු. 100,000/-ට වඩා වැඩි ආදායමක් ලබාගත හැක.
🛡️ සේවක ප්රතිලාභ
✔ EPF / ETF
✔ රක්ෂණ ආවරණය
✔ වෘත්තීය පුහුණු වැඩසටහන්
✔ කාර්ය සාධන ඇගයීම්
✔ වේගවත් උසස්වීම් අවස්ථා
✔ දිගුකාලීන රැකියා ස්ථාවරතාව
👉 ඔබගේ කාර්ය සාධනය අනුව ඉක්මන් වෘත්තීය උසස්වීම් ලබාදේ.
📩 අයදුම් කිරීම සඳහා
ඔබගේ CV එක මෑතකදී ලබාගත් චායාරූපයක් සමඟ
📲 0777 544 755
👉 WhatsApp කරන්න
📞 සම්මුඛ පරීක්ෂණ සඳහා විමසීම්:
📱 0777 544 755
🌟 Cash Collector – Job Opportunity 🌟
Our reliable and rapidly growing company, engaged in the import and distribution of electronic devices, home appliances, and mobile phones, is calling for applications from suitable candidates for the position of Cash Collector.
📌 Position
🔹 Cash Collector
✅ Qualifications Required
✔ Passed G.C.E. O/L (Ordinary Level)
✔ Valid motorcycle driving license
✔ Good communication and negotiation skills
✔ Willingness to learn and a positive attitude
✔ Owning a motorcycle is an additional advantage
💰 Salary & Benefits
🔹 Basic Salary: LKR 30,000 – 40,000
🔹 High commission
🔹 Mobile allowance
🔹 Monthly bonus
🔹 Motorcycle allowance
🔹 Free fuel
➡️ With all incentives, monthly income can exceed LKR 100,000.
🛡️ Employee Benefits
✔ EPF / ETF
✔ Insurance coverage
✔ Professional training programs
✔ Performance evaluations
✔ Fast-track promotion opportunities
✔ Long-term job stability
👉 Career growth is provided based on performance.
📩 How to Apply
Send your CV along with a recent photograph via WhatsApp to:
📲 0777 544 755
📞 For inquiries regarding interviews:
📱 0777 544 755