இடப்பட்டது
Randula
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
Cash Collector (මුදල් එකතු කිරීමේ නිලධාරි) – රැකියා අවස්ථාව
Mallika Timber Stores & Civil Contractors (Pvt) Ltd විසින් ප්‍රධාන Lanwa Cement බෙදාහැරීමේ ඒජන්සිය සඳහා මුදල් එකතු කිරීමේ නිලධාරි (Cash Collector) රැකියා අයදුම් කරන්නන්ගෙන් ඇබෑර්තු කරයි.
අප සමාගමේ සිමෙන්ට් බෙදාහැරීමේ ජාලය හරහා ගනුදෙනුකරුවන් වෙතැයි ගොස් මුදල් එකතු කිරීම ඔබගේ ප්‍රධාන වගකීම් වේ.
✔ අවශ්‍ය සුදුසුකම්
වයස අවුරුදු 25 සිට 45 අතර විය යුතුය.
වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
ආරක්ෂක අංශයේ සේවය කළ අය සඳහා ප්‍රමුඛත්වය.
Hardware අදාළ ව්‍යාපාරයක, සිමෙන්ට් බෙදාහැරීමේ සමාගමක හෝ සමාන ක්ෂේත්රයක වැඩ කළ අය සඳහා විශේෂ ප්රතිලාභ ලැබේ.
අපගේ සමාගම මඟින් සේවාව සඳහා යතුරුපැදියක් සපයනු ලැබේ.
🔹 රාජකාරි කාලය
සදුදා සිට සෙනසුරාදා
උදේ – 8.30
සවස – 5.30
💰 ප්රතිලාභ හා වැටුප
මුල් මාස 6 සඳහා – රු. 45,000/=
අමතර ප්රතිලාභ හා දිරිවර්ධන (Incentives) ඇත.
📧 අයදුම් කිරීම
ඔබගේ අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.



