*රැකියා අවස්ථාව: වඩු කාර්මික සහායක (Carpenter Helper)*
*ස්ථානය:* කොස්ගම
කොස්ගම පිහිටි අපගේ ආයතනය සඳහා වඩු කාර්මික සහායකයෙකුබඳවා ගැනේ.
*රැකියා වගකීම්:*
* ලී පැලට් (Wooden Pallets) නිෂ්පාදනය සඳහා සහාය වීම.
* කැපීම, මැනීම, එකලස් කිරීම සහ අනෙකුත් වඩු වැඩ සඳහා සහාය වීම.
* සේවා ස්ථානය පිරිසිදුව හා පිළිවෙලින් පවත්වා ගැනීම.
*සුදුසුකම්:*
* වඩු වැඩ හෝ සමාන ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේ නම් අමතර වාසියකි.
* කැපවීමෙන් වැඩ කිරීමට හැකි විය යුතුය.
* කොස්ගම හෝ අවිස්සාවේල්ලඅවට පදිංචිකරුවන්ට විශේෂ ප්රමුඛතාවය හිමිවේ.
*වැටුප:*
* *රු. 65,000 ට වැඩි මාසික ආදායමක් උපයා ගත හැකිය* (අතිකාල දීමනා සහ කාර්ය සාධනය අනුව).
අදම අයදුම් කර අපගේ කණ්ඩායම සමඟ එක්වන්න!
Call 0779333155