Sales Executive
දිවයිනේ ප්‍රධාන පෙලේ ජංගම කැමරා , කැමරා අමතර කොටස් අලෙවි ආයතන සමුහයක් වන වසර ගණනක පාරිභෝගික විශ්වාසය දිනාගත්, Clickz.LK සමාගමට
වෙළඳ සේවකයන් බඳවා ගනු ලැබේ.
⭐කැමරා , කැමරා අමතර කොටස් පිලිබඳ දැනුමක් ඇති
⭐පෙර කැමරා වෙළඳ සැලක සේවය කර හෝ පළපුරුද්දක් සහිත
⭐පරිගණක භාවිතය පිලිබඳ සාමාන්‍ය දැනුමක් ඇති
⭐පරිබෝගිකයා සමග සුහදව කටයුතු කර හැකි
⭐වයස අවු: 18-30 අතර අ.පො.ස සාමාන්‍ය පෙළට පෙනී සිට ඉස්තිර රැකියාවක් හොයන ඔබට මෙන්න අනේගී අවස්ථාවක්.
⭐පිරිමි දෙපාර්ශවයෙන් අයදුම්පත් යොමු කළ හැක.
🕗වැඩ කරන වේලාවන් උදේ 8 රාත්‍රී 8 දක්වා.🕗
🔴මහරගම අවටින් නම් විශේෂයි
🟥සිත්ගන්නා සුලු වැටුපක් සහිතයි
🕗Working hours are 8am to 8pm.🕗
🔴The area around Maharagama is special
🟥With an attractive salary
විමසීම්: 076 193 3335
අයදුම්පත් chinthanagsm@gmail.com වෙත යොමු කරන්න.