இடப்பட்டது
Hewage
எச்சரிக்கையாக இருங்கள்: Online மோசடிகளைத் தவிர்க்கவும்
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

🚨 URGENT VACANCY – SALES & CALL CENTER STAFF 🚨
AIPS (Aromaflare Institute of Professional Studies) හි කඩවත පිහිටි කාර්යාලය සඳහා Sales & Call Center Staff තනතුර සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදු කෙරේ.
ඔබට Call Center, Telemarketing හෝ Sales ක්ෂේත්රයේ අත්දැකීම් තිබෙනවාද? පාරිභෝගිකයන් සමඟ විශ්වාසයෙන් කතා කර Sales Close කරන්න පුළුවන්ද? එහෙනම් අපි ඔබව අපේ කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා!
👨💼 ගැහැනු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කළ හැක.
✅ අපේක්ෂිත සුදුසුකම්
• වයස අවුරුදු 20 – 35 අතර
• Call Center / Telemarketing / Sales අත්දැකීම් තිබීම (අවම වශයෙන් මාස 6ක් හෝ ඊට වැඩි)
• සිංහල භාෂාව මනා ලෙස හැසිරවීමේ හැකියාව
• පාරිභෝගිකයන් සමඟ විශ්වාසයෙන් කතා කර Sales ලබා ගැනීමේ හැකියාව
• පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම
• ඉලක්ක (Targets) සපුරා ගැනීමට කැමති, උද්යෝගිමත් පුද්ගලයෙකු වීම
💼 අපෙන් ඔබට
✔️ ආකර්ෂණීය මූලික වැටුප
✔️ ඉහළ Performance Bonus
✔️ Sales Incentives
✔️ සුහදශීලී හා වෘත්තීයමය සේවා පරිසරයක්
✔️ වෘත්තීය දියුණුව සඳහා හොඳ අවස්ථා
📍 සේවා ස්ථානය: කඩවත
📩 CV එක යොමු කරන්න:
afa.sendyourcv@gmail.com
📞 077 715 0561
⚡ අත්දැකීම් සහිත සුදුසු අයදුම්කරුවන් 02 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් අදම අයදුම් කරන්න!




