පාරිභෝගික සබඳතා නිලධාරී / නිලධාරිනිය
Christ International Education Consultants (Pvt) Ltd ආයතනයේ කොල්ලුපිටිය, කොළඹ 03 කාර්යාලය සඳහා ක්‍රියාශීලී, විශ්වාසයෙන් යුතුව කටයුතු කළ හැකි සහ හොඳ සන්නිවේදන හැකියාවක් ඇති පාරිභෝගික සබඳතා නිලධාරී / නිලධාරිනියක් අප සොයමින් සිටිමු.
💼 ප්‍රධාන වගකීම්
🔹 නව පාරිභෝගිකයින් හඳුනාගෙන සබඳතා ගොඩනැගීම.
🔹 සිසුන් සහ දෙමාපියන් සමඟ සෘජුව හා දුරකථනයෙන් සම්බන්ධ වීම.
🔹 විදේශ අධ්‍යාපන අවස්ථා සහ පාඨමාලා පිළිබඳ තොරතුරු ලබාදීම.
🔹 නව Leads හඳුනාගෙන ඒවා සාර්ථක පාරිභෝගිකයින් බවට පත් කිරීම.
🔹 පාරිභෝගිකයින් සමඟ නිරන්තර Follow-up කටයුතු සිදු කිරීම.
🔹 මාසික සහ වාර්ෂික විකුණුම් / Student Recruitment ඉලක්ක සපුරා ගැනීම.
🔹 සමාගමේ Marketing Events, Seminars සහ Promotional Activities සඳහා සහභාගී වීම.
🔹 සිසුන්ගේ Admission Process සඳහා අවශ්‍ය මූලික සහය ලබාදීම.
🎓 සුදුසුකම්
✔️ අවම වශයෙන් අ.පො.ස. (උසස් පෙළ) සමත් වී තිබීම.
✔️ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ දැනුමක්.
✔️ ඉක්මන්, පැහැදිලි සහ විශ්වාසයෙන් යුත් සන්නිවේදන හැකියාව.
✔️ පාරිභෝගික සබඳතා සහ Sales පිළිබඳ උනන්දුව.
✔️ ඉලක්ක මත වැඩ කිරීමේ හැකියාව.
✔️ Computer Literacy.
✔️ Sales / Marketing / Customer Service / Education Consultancy ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි.
✔️ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තිබීම වඩාත් සුදුසුය.
👥 පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය.
වයස අවුරුදු 22–30 අතර වීම .
🌟 අප ලබාදෙන ප්රතිලාභ
💰 ආකර්ශනීය වැටුප් පැකේජයක්
🎯 කාර්යසාධනය මත පදනම් වූ කොමිස් සහ දිරි දීමනා
📈 වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
🎓 වෘත්තීය පුහුණුව
⬆️ අභ්‍යන්තර උසස්වීම් අවස්ථා
🌏 ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
📍 සේවා ස්ථානය: කොල්ලුපිටිය, කොළඹ 03
📞 වැඩි විස්තර සඳහා:
076 628 0180 / 077 848 0843
ඔබගේ වෘත්තීය ගමන අප සමඟ ආරම්භ කරන්න! 🌏🎓