💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර :
Business Promotion Officer
💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය :
【~】✪ 🔹 පාරිභෝගිකයින් වෙත ජල පිරිපහදු පද්ධති හඳුන්වා දීම හා අලෙවිය සිදු කිරීම.
【~】✪ 🔹 නව පාරිභෝගික සබඳතා ගොඩනැගීම සහ පවතින පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම.
【~】✪ 🔹 දෛනික විකුණුම් ඉලක්ක සපුරාලීම.
【~】✪ 🔹 කණ්ඩායම සමඟ එක්ව අලෙවි ක්රියාකාරකම්වල නිරත වීම.
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹 වයස අවුරුදු 18 – 40 අතර වීම.
【~】✪ 🔹 හොඳ සන්නිවේදන කුසලතා සහ අලෙවි හැකියාව.
【~】✪ 🔹 අලෙවි ක්ෂේත්රයේ පළපුරුද්ද තිබේ නම් අමතර සුදුසුකමකි.
【~】✪ 🔹 යතුරුපැදියක් සහ වලංගු රියදුරු බලපත්රයක් තිබීම අමතර වාසියකි.
✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
【~】✪ 🔹 මූලික වැටුප + කොමිස් ආදායම.
【~】✪ 🔹 ඉලක්ක සම්පූර්ණ කිරීමේ බෝනස්.
【~】✪ 🔹 පුහුණු වැඩසටහන් සහ වෘත්තීය දියුණුව.
【~】✪ 🔹 රු.100,000 ට වැඩි මාසික ආදායමක් උපයා ගැනීමේ හැකියාව.
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසු පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0719999938
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : chamaram695@gmail.com